Recent News
Uplift Moravewa school children wellbeing and hygiene Project
RUHUN FUNDRAISING Sep 2022
School News
"Today a Reader - Tomorrow a Leader"
කියවීම යනු අධ්‍යයන සාර්ථකත්වය, විවේචනාත්මක චින්තනය සහ ජීවිත කාලය පුරාම ඉගෙනීම පෝෂණය කරන අත්‍යවශ්‍ය කුසලතාවයකි. පාසල පුරා ශක්තිමත් කියවීමේ සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා, ආදිසිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සම්බන්ධ කර ගනිමින් බහුවිධ සැලැස්මක් ක්‍රියාත්මක මෙම වර්ෂයේ, එහි ප්‍රධාන ක්‍රියාකාරකමක් ලෙස,දම්සෝ 90 ආදි ශිෂ්‍ය කණ්ඩායම විද්‍යාලයේ ප්‍රාථමික කියවීම් කාමරය, සුහුරු කියවීම් කාමරයක් ලෙස සකසා පාසලට පරිත්‍යාග කිරීමේ උත්සවය 2025/05/26 වන සදුදා දින උදෑසන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි .